අපගේ සේවාවන්

ඔබ වෙනුවෙන් අපට හැකි උපරිමය

All Services

අපගේ සියලුම සේවාවන් පහතින්

සභාව සතු වාහන, යන්ත්‍රා්පකරණ කුළියට ලබා දීම

මාර්ග තලනය, බැකෝ ලෝඩරය, මෝටර්ග්‍රේඩරය, ටිපර් රථය, ඩ්‍රම් ට්‍රක් රථය, ජල බවුසරය කුලියට ලබා දීම,

සභාව සතු පොදු ස්ථාන හා සේවාවන් වෙන් කිරීම

ආදාහනාගාරය, ප්‍රජා ශාලාව, ක්‍රීඩා පිටිය, සියඹලාගස්වැව භූ දර්ශණ ව්‍යාපෘතිය, ක්‍රීඩාංගන වෙන් කිරීම

සමාජ සුභ සාධන සේවා සඳහා ඉල්ලීම් ඉදිරිපත් කිරීම

වැසිකිළි පෝච්චි ලබා දීම, ශ්‍රමදාන බෝක්කු ලබා දීම, වෛද්‍ය ආධාර ලබා දීම, කොඩි කණු සහ කූඩාරම් ලබා දීම

වීථි ආලෝක කරනය

පඬුවස්නුවර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් වීථි ලාම්පු අළුත්වැඩියා කිරීම හා අත්‍යාවශ්‍ය ස්ථාන සඳහා නව වීථි පහන් සවි කිරීම

Scroll to Top