අපගේ සේවාවන්
ඔබ වෙනුවෙන් අපට හැකි උපරිමය
All Services
අපගේ සියලුම සේවාවන් පහතින්
අනුකූලතා සහතික නිකුත් කිරීම
අනුමත මිනුම් සැලැස්මට අනුකූලව ගොඩනැගිල්ලක් ඉදිකර ඇති බව තහවුරු කිරීම සඳහා මෙම සහතිකය නිකුත් කරනු ලැබේ.
සභාව සතු වාහන, යන්ත්රා්පකරණ කුළියට ලබා දීම
මාර්ග තලනය, බැකෝ ලෝඩරය, මෝටර්ග්රේඩරය, ටිපර් රථය, ඩ්‍රම් ට්‍රක් රථය, ජල බවුසරය කුලියට ලබා දීම,
සභාව සතු පොදු ස්ථාන හා සේවාවන් වෙන් කිරීම
ආදාහනාගාරය, ප්‍රජා ශාලාව, ක්‍රීඩා පිටිය, සියඹලාගස්වැව භූ දර්ශණ ව්‍යාපෘතිය, ක්‍රීඩාංගන වෙන් කිරීම
සමාජ සුභ සාධන සේවා සඳහා ඉල්ලීම් ඉදිරිපත් කිරීම
වැසිකිළි පෝච්චි ලබා දීම, ශ්‍රමදාන බෝක්කු ලබා දීම, වෛද්‍ය ආධාර ලබා දීම, කොඩි කණු සහ කූඩාරම් ලබා දීම
Irrigation Systems
Keep your gardens healthy & vibrant with our advanced irrigation systems. We design & install watering solutions that conserve resources while providing optimal hydration for your plants.
වීථි ආලෝක කරනය
පඬුවස්නුවර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් වීථි ලාම්පු අළුත්වැඩියා කිරීම හා අත්‍යාවශ්‍ය ස්ථාන සඳහා නව වීථි පහන් සවි කිරීම
25+
Our Legacy
Decades of Trusted Excellence
- Superior Workmanship
- Transparent Practices
- Creative Solutions